අප ගැන
අයවැය දෙපාර්තමේන්තුව
මුදල් හා ආදායම් දෙපාර්තමේන්තුව
ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව
අයවැය දෙපාර්තමේන්තුව
වගකීම : අධ්යක්ෂ (අයවැය)
ප්‍රධාන කාර්යයන්:
- වාර්ෂික මුදල් ප්‍රකාශය පිළියෙල කිරීම
- විසර්ජන ප්රඥප්තිය පිළියෙල කිරීම
- පරිපූරක ඇස්තමේන්තු පිලිබද කටයුතු
- අයවැය කළමනාකරණය සහ පාලනය
- ප්‍රතිපාදන මාරු කිරීම
- සේවක සංඛ්‍යා තොරතුරු තබා ගැනීම හා පාලනය
- අයවැය දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය
- ඇස්තමේන්තු ලබා ගැනීම හා පරික්ෂාව
- අයවැය හා සැලසුම් කමිටු
- පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් තීරණය කිරීම හා ප්‍රතිපාදන සැලසීම
- අයවැය සාකච්ඡා
- වොරන්ට් බලපත්‍ර නිකුත් කිරීම
- අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම
- ජාතික ප්‍රතිපත්ති ප්‍රමුඛතා හා සැලසුම් තොරතුරු තබා ගැනීම
- අතිරික්ත වියදම් හා අත්තිකාරම් ගිණුම් වල සීමා ඉක්මවීම් ද අවම සීමා වලට ලඟා නොවීම පිලිබඳ කටයුතු
- අයවැය සීමා ඉක්මවීම් හා සීමාවලට ලඟා නොවීම් සඳහා අනාවැකි ලබා ගැනීම
- අත්තිකාරම් ගිණුම්වල සීමා සංශෝධන
මුදල් හා ආදායම් දෙපාර්තමේන්තුව
වගකීම : අධ්යක්ෂ (මුදල් හා ආදායම්)
ප්‍රධාන කාර්යයන්:
- මූල්‍ය රීති පැනවීම හා සංශෝධනය
- මූල්‍ය අධීක්ෂණය
- පළාත් සභා දේපල පරිපාලනය
- විගණන විමසුම් ලේඛන පවත්වා ගැනීම හා ප්‍රගතිය
- විගණකාධිපතිගේ විගණන වාර්තා හා කෙටුම්පත් වාර්තා පිළිබඳ කටයුතු
- පළාත් ගිණුම් කාරක සභා කටයුතු
- පළාත් ගිණුම් කාරක සභා වාර්තා පිළිබඳ කටයුතු
- පළාත් සභා නිලධාරින්ගේ ඇප
- මූල්‍ය කටයුතු වල කාර්ය සාධනය හා කාර්යඵල ඇගයීම
- පළාත් සභා ආකෘතිපත්‍ර පාලනය හා නව ආකෘතිපත්‍ර හඳුන්වා දීම
- දීමනා පිළිබඳ කටයුතු
- බලය පැවරීම
- සමීක්ෂණ මණ්ඩල හා කපා හැරීම
- අලාභ, අත්හැරීම්, කපා හැරීම් හා වන්දි ගෙවීම
- ගිණුම් ක්‍රම සංවර්ධනය
- විගණන විමසුම් පිළිබඳ කටයුතු සඳහා වූ විගණන විමසුම් ලේඛන පවත්වා ගැනීම
- අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කටයුතු
- ආදායම් ඇස්තමේන්තු පිළියෙල කිරීම
- ආදායම් ඇස්තමේන්තු ප්‍රතිශෝධනය
- ආදායම් ප්‍රගති කටයුතු
- ආදායම් වාර්තා පිළියෙල කිරීම
- ආදායම් දත්ත තබා ගැනීම හා විශ්ලේෂණය
- ආදායම් එකතු කිරීම
- ආදායම් ගිණුම් පිළියෙල කිරීම හා පවත්වාගෙන යාම
- හිඟ ආදායම් ගිණුම්
ගිණුම් හා ගෙවීම් දෙපාර්තමේන්තුව
වගකීම : අධ්යක්ෂ (ගිණුම් සහ ගෙවීම්)
ප්‍රධාන කාර්යයන්:
- පළාත් අරමුදලේ ගිණුම් තැබීම හා නියමිත හා අදාළ පොත් හා ගිණුම් පවත්වා ගැනීම
- අග්‍රිම නිකුත් කිරීම හා පාලනය
- මාසික භාණ්ඩාගාර ගිණුම් වාර්තා ගණන්දීමේ නිලධාරීන් වෙත නිකුත් කිරීම හා පාලන කටයුතු
- සේප්පුවල අනු යතුරු තබා ගැනීම
- පළාත් සභාවේ සියලුම ගිණුම් පරිපාලනය සඳහා චක්‍ර ලේඛ උපදෙස් නිකුත් කිරිම.
- පළාත් සභා අරමුදල් කළමනාකරණය හා අධීක්ෂණය
- විදේශාධාර ගිණුම්
- අග්‍රිම සීමා නියම කිරීම
- ගිණුම් ප්‍රසිද්ධ කිරීම
- ගිණුම් වාර්තා පිළියෙල කිරිම හා ඉදිරිපත් කිරීම
- පළාත් හදිසි අවස්ථා අරමුදලේ කටයුතු
- ගිණුම් ඒකාබද්ධ කිරීම
- පළාත් සභා අරමුදලේ මුදල් පරිපාලනය
- අතිරික්ත මුදල් ආයෝජනය
- පළාත් සභාවේ සියළුම බැංකු ගිණුම් පාලනය හා අධීක්ෂණය
- ප්‍රදාන ලබා ගැනීම
- සියලුම පොදු තැන්පතු ගිණුම් පාලනය හා අධීක්ෂණය
- සියලුම අත්තිකාරම් ගිණුම් පාලනය හා පරීක්ෂාව
කතුහිමිකම් © 2008-2023 පළාත් භාණ්ඩාගාරය - උතුරු මැද පළාත. සියලුම හිමිකම් ඇවිරිණි.
සංවර්ධනය ජේ.එස්. වලාකුළුආරච්චි (තොරතුරු තාක්ෂණ නිළධාරී)
