මෙහෙවර
සංවර්ධිත පළාතක් බිහිකිරීම සඳහා පළාතේ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, මුල්‍ය කටයුතු පිළිබඳ උපදේශනය, පළාතේ ගිණුම් පවත්වාගෙන යාම සහ ප්‍රසිද්ධ කිරීම, මුල්‍ය කළමනාකරණ තොරතුරු සැපයීම හා සියළු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් යුක්තව ගිණුම් ක්‍රම සංවර්ධනය කිරීම.